සරත් වීරසේකර පියුමි හංසමාලිට ඇදුම් යවපු කතාව ඇත්තද?

තමන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගත් විට ඇතැමුන් හැසිරුණේ පාස්කු ප්‍රහාරකයින්ව අල්ලා ගත් අයුරින් බව පියුමි හංසමාලි පවසනවා. සජීවීව සිය ෆේස්බුක් ගිණුම හරහා අමතමින් ඇය පවසා සිටියේ සරත් වීරසේකර අමාත්‍යවරයා සහ තමන්ව සම්බන්ධ කර විවිධ ප්‍රචාර ගොඩ නගමින් ඇති නමුත් තමා එම අමාත්‍යවරයාට එදින කතා කළේ පළමුවරට වන බවත් අමාත්‍යවරයාගේ දුරකථන අංකය ලබා දුන්නේ තමාගේ … Continue reading සරත් වීරසේකර පියුමි හංසමාලිට ඇදුම් යවපු කතාව ඇත්තද?