27 C
Colombo
Friday, May 10, 2024

සරත් වීරසේකර පියුමි හංසමාලිට ඇදුම් යවපු කතාව ඇත්තද?

- Advertisement -

තමන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගත් විට ඇතැමුන් හැසිරුණේ පාස්කු ප්‍රහාරකයින්ව අල්ලා ගත් අයුරින් බව පියුමි හංසමාලි පවසනවා.

සජීවීව සිය ෆේස්බුක් ගිණුම හරහා අමතමින් ඇය පවසා සිටියේ සරත් වීරසේකර අමාත්‍යවරයා සහ තමන්ව සම්බන්ධ කර විවිධ ප්‍රචාර ගොඩ නගමින් ඇති නමුත් තමා එම අමාත්‍යවරයාට එදින කතා කළේ පළමුවරට වන බවත් අමාත්‍යවරයාගේ දුරකථන අංකය ලබා දුන්නේ තමාගේ නීතීඥවරයා බවත් ය.

මෙහිදී අමාත්‍යවරයා විසින් කටයුතු කරනු ලැබුවේ ඇඳුම් නොමැති පිරිසට ඇඳුම් ලබාදීමට පමණක් බවයි ඇය පවසන්නේ.

වගකීම් විරහිතව නිරෝධායන නීති කඩ කරමින් හැසිරී ඇති මාධ්‍ය ආයතන විසින් තමන්ට විරුද්ධව ද්වේශ සහගතව අපහාස කරන බවත් එම ආයතන වල නිවේදකයන් මුදල් නිසා මෙසේ කරන බවත් ඇය පවසනවා.

අවශ්‍ය නම් තමන්ගේ දුරකථනය වුවද පරීක්ෂා කිරීමට ලබා දීමට සූදානම් බවයි පියුමි හංසමාලි පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...