‍යොහානි දේශපාලනයට එනවද?

තමන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමණ සම්බන්ධයෙන් අරමුණු රැසක් පවතින බව සති දෙකක පමණ ඉන්දීය සංචාරයකින් අනතුරුව නැවතත් යළි ශ්‍රී ලංකාවට පා තැබිමෙන් පසුව යොහානි දිලෝකා ද සිල්වා මාධ්‍ය වෙත පවසනවා. නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල පැවති සංගීත ප්‍රසංග වලදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි වූ බවත් ඔවුන් සිංහල බසට ඇලුම් කළ … Continue reading ‍යොහානි දේශපාලනයට එනවද?