27.5 C
Colombo
Wednesday, October 4, 2023

‍යොහානි දේශපාලනයට එනවද?

- Advertisement -

තමන්ට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමණ සම්බන්ධයෙන් අරමුණු රැසක් පවතින බව සති දෙකක පමණ ඉන්දීය සංචාරයකින් අනතුරුව නැවතත් යළි ශ්‍රී ලංකාවට පා තැබිමෙන් පසුව යොහානි දිලෝකා ද සිල්වා මාධ්‍ය වෙත පවසනවා.

නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල පැවති සංගීත ප්‍රසංග වලදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි වූ බවත් ඔවුන් සිංහල බසට ඇලුම් කළ බවත් ඇය අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පවසා සිටියා.

තමන්ගේ ඊළඟ බලාපොරොත්තුව සිංහල ගීත 12ක් ඇතුළත් ගීත ඇල්බමයක් ඉදිරිපත් කිරීම බවත් දැනට එහි වැඩ කටයුතු අවසන් වෙමින් ඇති බවත් ඇය පවසනවා.

කෙසේ නමුත්, දේශපාලනයට අවතීර්ණ වීමට තමාට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවයි ඇය අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...