නිරෝධායන නීති නොතකමින් බැසිල් වෙනුවෙන් රට පුරා සැමරුම් (වීඩියෝ)

පිරිස් ඒකරාශීවීම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තහනම් කර ඇති තත්ත්වයක් තුළ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම වෙනුවෙන් රටපුරා විවිධ ස්ථානවල සැමරුම් සංවිධානය කර තිබුණු අයුරු දක්නට ලැබෙනවා. ඒ අනුව ජා-ඇල, කළුතර, මහනුවර, රත්නපුරය, දිවුලපිටිය, අනුරාධපුරය, කොළොන්නාව, එරාවුර්, වැලිමඩ, දොඩංගොඩ, මුලතිව්, පොළොන්නරුව, වත්තල, මීගමුව, ගම්පහ යනාදී ප්‍රදේශ රැසක පිරිස් මහමඟ ඒකරාශී … Continue reading නිරෝධායන නීති නොතකමින් බැසිල් වෙනුවෙන් රට පුරා සැමරුම් (වීඩියෝ)