‍Breaking: රට වසාදමයි

රට වසා දැමීමට තීරණය කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටින්නේ අද සිට මේ මස 30 වනදා දක්වා දින 10කට රට වසා දැමීමට තීරණය කර ඇති බවයි. සියළු ජනතාව ඊට අදාලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පවසනවා. ‍රට වසා දමන ලෙසට සෞඛ්‍ය අංශ, විවිධ … Continue reading ‍Breaking: රට වසාදමයි