25.9 C
Colombo
Saturday, December 14, 2024

‍Breaking: රට වසාදමයි

- Advertisement -

රට වසා දැමීමට තීරණය කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටින්නේ අද සිට මේ මස 30 වනදා දක්වා දින 10කට රට වසා දැමීමට තීරණය කර ඇති බවයි.

සියළු ජනතාව ඊට අදාලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පවසනවා.

‍රට වසා දමන ලෙසට සෞඛ්‍ය අංශ, විවිධ වෘත්තිකයන් සහ පූජ්‍ය පක්ෂයෙන් දිගින් දිගටම ඉල්ලිම් කළත් රජයේ අමාත්‍යවරුන් ඒ සම්බන්ධයෙන් පල කළේ විරුද්ධ අදහසක්.

ජනතාව කඩ වසා ස්වයං නිරෝධායනයට ලක්වන්නේ රටේ ආර්ථිකය විනාශ කිරීමට බවද අමාත්‍යවරයෙක් චෝදනා කර සිටියා.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. අද (13) කොළඹ පැවැති වැඩසටහනකින්...

T10 සුපර් ලීගයේ තරග පාවාදීම ගැන තවත් තොරතුරු එළියට

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...

POPULAR ARTICLES