ඉරානයේ හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර, ගුවන් ආරක්ෂාව තර කෙරේ

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට ගුවන් ආරක්ෂක අංශ විසින් ඉෆ්සාහාන් නගරය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරාන බලධාරීන් පෙන්වා දී ඇත්තේ, ඉස්ෆහාන් නගරයේ ගුවන් තොටුපළ සහ හමුදා කඳවුරක් ආසන්නයේ පිපිරීම් තුනක් පිළිබඳව වාර්තා වූ අතර ඒ හේතුවෙන් ගුවන් … Continue reading ඉරානයේ හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර, ගුවන් ආරක්ෂාව තර කෙරේ