පැන්ඩෝරා පත්‍රිකාවල නිරූපමා රාජපක්ෂගේ නම හෙළිවී මාස 3 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් ඥාති සොහොයුරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන් වී මාස 3 ක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළව ඇයට හෝ ඇයගේ සැමියා වන තිරු නඩේසන් මහතාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ක්‍රියාත්මක වී නැහැ. තිරුකුමාර් … Continue reading පැන්ඩෝරා පත්‍රිකාවල නිරූපමා රාජපක්ෂගේ නම හෙළිවී මාස 3 ක්