වෙනස කරන්න ප්‍රමාද නෑ – ගෝඨාභය

 වෙනස සිදුකිරීමට තවමත් ප්‍රමාද නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්. රට සීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක් බවත් ජනාධිපතිවරයා පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ … Continue reading වෙනස කරන්න ප්‍රමාද නෑ – ගෝඨාභය