රට දිගු කාලයක් වසා තැබීම ප්‍රායෝගික නැහැ – අගමැති

දිගින් දිගටම රට වසාදැමා තැබීම ප්‍රායෝගික තත්ත්වයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේදී අද (27) පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම අදහස් පලකළා. පවත්නා වසංගත තත්ත්වයෙන් රට බේරාගැනීමට මහජන සහය අවශ්‍ය බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම දින 10 ක් පුරාවටම රට වසා දමා තිබියදී ජනතාව දැක්වූ සහයට තමන් ඔවුන්ට ස්තූතිය පුදකරන බවද මහින්ද … Continue reading රට දිගු කාලයක් වසා තැබීම ප්‍රායෝගික නැහැ – අගමැති