28 C
Colombo
Tuesday, December 10, 2024

රට දිගු කාලයක් වසා තැබීම ප්‍රායෝගික නැහැ – අගමැති

- Advertisement -

දිගින් දිගටම රට වසාදැමා තැබීම ප්‍රායෝගික තත්ත්වයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේදී අද (27) පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම අදහස් පලකළා.

පවත්නා වසංගත තත්ත්වයෙන් රට බේරාගැනීමට මහජන සහය අවශ්‍ය බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම දින 10 ක් පුරාවටම රට වසා දමා තිබියදී ජනතාව දැක්වූ සහයට තමන් ඔවුන්ට ස්තූතිය පුදකරන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

කොවිඩ් වසංගත තත්ත්වය පරාජය කිරීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සිදුකරන කාර්යභාරය අගය කරන බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා. “කතෝලික...

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්...

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ඉල්ලිමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. '2024...

POPULAR ARTICLES

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට...