“සහන දියව්” කියලා උද්ඝෝෂණය කරන්නේ ගෝත්‍රිකයෝ – ඇමති බන්දුල

ලෝකයේ කිසිදු රටක සහන දෙන්නයැයි පවසමින් උද්ඝෝෂණය නොකරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ එලෙස උද්ඝෝෂණ සිදුකරන්නේ ගෝත්‍රික ජනතාව සිටින රටවල පමණක් බවයි. මෙම උද්ඝෝෂණ හුදෙක් දේශපාලන වෛරය නිසා ඇතිකරනු ලබන උද්ඝෝෂණ බවයි වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2015 වසරේ බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියදී … Continue reading “සහන දියව්” කියලා උද්ඝෝෂණය කරන්නේ ගෝත්‍රිකයෝ – ඇමති බන්දුල