31 C
Colombo
Friday, May 3, 2024

“සහන දියව්” කියලා උද්ඝෝෂණය කරන්නේ ගෝත්‍රිකයෝ – ඇමති බන්දුල

- Advertisement -

ලෝකයේ කිසිදු රටක සහන දෙන්නයැයි පවසමින් උද්ඝෝෂණය නොකරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ එලෙස උද්ඝෝෂණ සිදුකරන්නේ ගෝත්‍රික ජනතාව සිටින රටවල පමණක් බවයි.

මෙම උද්ඝෝෂණ හුදෙක් දේශපාලන වෛරය නිසා ඇතිකරනු ලබන උද්ඝෝෂණ බවයි වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2015 වසරේ බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියදී සෙත්සිරිපාය ගොඩනැගිල්ල ඉදිරියේ සත්‍යාග්‍රහයක නිරත පිරිසට සහය දක්වමින් කෑම බීම සැපයූ ආකාරය පහතින්,

උද්ඝෝෂණය කරන ජනතාව උද්යෝගීමත්ව පාරට පැමිණීම පිළිබදව එවක විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා 2016 වසරේ දැක්වූ අදහස් පහතින්,

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...