වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි

වැඩවර්ජන, උද්ඝෝෂණ ජ්කරන අයට ‘පොලු පූජාව’ දීමටེ කාලය එළැඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා. ඒ, ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. අනුර කුමාරට බිත්තර පූජාවක් සහ විජිත හේරත්ට ගල් පූජාවක් ලබා දුන් අයුරින්ම මෙම පොලු පූජාව ලබාදිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. වැඩවර්ජන පිටුපස සිටින වෘත්තීය සමිති … Continue reading වැඩවර්ජන, උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්න කාලය හරි – තිස්සකුට්ටි