“මොන අන්තර්පාලන ආණ්ඩුවක් හැදුවත් අගමැති මමමයි” – මහින්ද

තමා අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර සිටිනවා. ඒ ගුවන් විදුලි නාලිකාවක් සමඟ අදහස් දක්වමින්. “ඒක සම්පූර්ණ බොරුවක්, මම රෝගියෙක් බලන්න ඉස්පිරිතාලෙකටවත් ගියේ නෑ, මම හොඳටම ශක්තිමත්, අදටත් මේ තරුණයන් සමඟ දුවන්න පුළුවන්” යැයි අගමැතිවරයා පවසනවා. නව අගමැතිවරයකු යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ … Continue reading “මොන අන්තර්පාලන ආණ්ඩුවක් හැදුවත් අගමැති මමමයි” – මහින්ද