ITN කොවිඩ් පොකුර 20 පනියි

බත්තරමුල්ල – වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටා තිබෙන ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන් 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා. අදාල සේවකයන් හට ඊයේ (27) දිනයේ හා අද දිනයේ PCR පරීක්ෂණ රැසක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් කිහිප බොහෝ දෙනෙකුගේ වාර්තා මේ වන විට පැමිණ ඇතත් තවත් පුද්ගලයින් රැසකගේ PCR වාර්තා අද … Continue reading ITN කොවිඩ් පොකුර 20 පනියි