31 C
Colombo
Sunday, May 22, 2022

ITN කොවිඩ් පොකුර 20 පනියි

- Advertisement -

බත්තරමුල්ල – වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටා තිබෙන ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන් 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා.

අදාල සේවකයන් හට ඊයේ (27) දිනයේ හා අද දිනයේ PCR පරීක්ෂණ රැසක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් කිහිප බොහෝ දෙනෙකුගේ වාර්තා මේ වන විට පැමිණ ඇතත් තවත් පුද්ගලයින් රැසකගේ PCR වාර්තා අද දිනයේත් පැමිණීමට නියමිතයි.

ස්වාධීන රූපවාහිනී සේවයේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව එම ආයතනයේ සේවකයන් අඩකටත් වැඩි ප්‍රමාණයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මේ වන විටත් සැක කෙරෙනවා.


RECENT ARTICLES - SINHALA

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...