මම ජල ක්‍රීඩා කරන ඡායාරූප පරණ ඒවා..! – නාමල්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මාලදිවයිනේ සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයන් එල්ල වූ අතර මාලදිවයිනේ සංචාරය කිරීමට රාජ්‍ය මුදල් වියදම් කිරීමත්, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පියාසර බෝඩිං, ජෙට් ස්කීං ඇතුළු ජල ක්‍රීඩා කිහිපයක යෙදෙමින් විනෝද වීමත් එම විවේචනයන්ට තුඩු දෙන ලදි. කෙසේ වෙතත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් … Continue reading මම ජල ක්‍රීඩා කරන ඡායාරූප පරණ ඒවා..! – නාමල්