ඒක අරගලයක් නෙවෙයි වෙරළ සාදයක් – අද දෙරණ (වීඩියෝ)

කොළඹ ගාලු මුවදොර දින 10 ක් පුරාවට පැවැත්වෙන විරෝධතාවය වෙරළ සාදයක් (Beach Party) යැයි සදහන් කරමින් දිලිත් ජයවීර මහතාට අයත් අද දෙරණ 24 නාළිකාවේ වැඩසටහනක් විකාශය කර තිබෙනවා. එහි මහේෂ් ජොනී නම් නිවේදකයා දිගින් දිගටම අදාළ විරෝධතාවය සැහැල්ලුවට ලක්කරමින් එය දැඩිව විවේචනයකට ලක්කළා. එය සාධාරණීකරණය කරගැනීම සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියද … Continue reading ඒක අරගලයක් නෙවෙයි වෙරළ සාදයක් – අද දෙරණ (වීඩියෝ)