වැඩේ අනාගත්තාට පස්සේ ආණ්ඩුව IMF යන්න හදනවා – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මේ මොහොතේ කටයුතු කරනු ලබන්නේ සියලු කාර්යයන් අසාර්ථක කරගැනීමෙන් පසුව බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ මොහොතේ දී මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙත මුදල් ආධාර ලබා දීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ ඒ, ඊයේ (11) පෙරවරුවේ රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවට … Continue reading වැඩේ අනාගත්තාට පස්සේ ආණ්ඩුව IMF යන්න හදනවා – ධනනාත් ප්‍රනාන්දු