ජැක්සන් ඇන්තනීගේ දියණිය නිරෝධායනයට (VIDEO)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ශැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රවීණ රංගණ ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය … Continue reading ජැක්සන් ඇන්තනීගේ දියණිය නිරෝධායනයට (VIDEO)