Breaking: බැසිල් වෙනුවෙන් ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සලසා දීම සඳහා එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ මහතා සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට මේ වන විටත් භාරදී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. 1991 … Continue reading Breaking: බැසිල් වෙනුවෙන් ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි