ජයශ්‍රී කණ්ඩායමට ගී ගැයීමට තහනමක්

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ජයශ්‍රී සංගීත කණ්ඩායමට කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් අද (17) නිකුත් කළා. ඒ අනුව එම සංගීත කණ්ඩායම ගායනා කළ “මොඩ් ගොවියා” ගීතය ඇතුළු ජනප්‍රිය ගීත 20 ක් ගායනා කිරීම, ප්‍රවර්ධනය කිරීම, අලෙවි කිරීම හා අන්තර්ජාලය වෙත මුදා හැරීම ලබන 31 වැනිදා දක්වා වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ … Continue reading ජයශ්‍රී කණ්ඩායමට ගී ගැයීමට තහනමක්