ජොනී ආගිය අතක් නෑ – ඒත් ඇමති ආරක්ෂාව එහෙමමයි

අරලියගහ මන්දිරයේ සිට ගෝඨා ගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙකු ලෙස නම් කර සතියක කාලයක් ගෙවී ගොස් ඇති නමුත්, මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් ව තිබේ. මේ සම්බන්ධයෙන් ද මෝර්නිං වෙබ් අඩවිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා ඇති අතර, ඔහු පවසා … Continue reading ජොනී ආගිය අතක් නෑ – ඒත් ඇමති ආරක්ෂාව එහෙමමයි