ජොන්ස්ටන් CID ය මඟහරියි

ගාලුමුවදොරදී හා කොල්ලුපිටියේදී මැයි 09 වැනි දින අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ (23) දිනයේදී පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ දිනයේ ඔහු අදාළ ප්‍රකාශය ලබාදීමට පැමිණ නැති බවයි වාර්තා වන්නේ. පසුගිය 09 වනදා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා … Continue reading ජොන්ස්ටන් CID ය මඟහරියි