ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස මුලතිව් හමුදා කදවුරේ විරෝධතාවක (වීඩියෝ)

මුලතිව් ගුවන් හමුදා කදවුරක බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිස ඊයේ (10) විරෝධතාවයක නිරත වුණා. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින්. අදාළ විරෝධතා පුවරුවල දැක්වුණේ කොතලාවල පනත වහා ඉරා දමන ලෙසයි. පසුව එම ස්ථානයේ සිටම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ තමන්ව … Continue reading ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස මුලතිව් හමුදා කදවුරේ විරෝධතාවක (වීඩියෝ)