ජෝසෆ් ස්ටාලින්, පියුමි හංසමාලි හෝ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා – පවිත්‍රා (වීඩියෝ)

කවුරුන් හෝ නිරෝධායන රීති කඩකරන්නේ නම් ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඇය සදහන් කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන ජෝසෆ් ස්ටාලින්, වී. අයි ලෙනින්, කාල් මාක්ස්, පියුමි හංසමාලි හෝ PHI මහත්තයාගේ මුහුණට කෙළ ගහපු මොහොමඩ් ඇතුළු කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට සිද්ධ … Continue reading ජෝසෆ් ස්ටාලින්, පියුමි හංසමාලි හෝ කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා – පවිත්‍රා (වීඩියෝ)