මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර අත්අඩංගුවට

ගාලුමුවදොර මේ වන විට සිදුවෙමින් තිබෙන හමුදාවේ අමානුෂික ප්‍රහාර වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර මහතාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මාධ්‍යවේදී රසික ගුණවර්ධන හටද ගුවන් හමුදාව විසින් එල්ලකරන ලද පොලු පහරක් හේතුවෙන් ඔහුගේ හිසට තුවාල සිදුව තිබෙනවා. එම ස්ථානයේ සිටින බොහෝ මාධ්‍යවේදීන් හට පොලීසිය හා හමුදා භටයින් තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා … Continue reading මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර අත්අඩංගුවට