29 C
Colombo
Thursday, July 17, 2025

මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර අත්අඩංගුවට

- Advertisement -

ගාලුමුවදොර මේ වන විට සිදුවෙමින් තිබෙන හමුදාවේ අමානුෂික ප්‍රහාර වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර මහතාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මාධ්‍යවේදී රසික ගුණවර්ධන හටද ගුවන් හමුදාව විසින් එල්ලකරන ලද පොලු පහරක් හේතුවෙන් ඔහුගේ හිසට තුවාල සිදුව තිබෙනවා.

එම ස්ථානයේ සිටින බොහෝ මාධ්‍යවේදීන් හට පොලීසිය හා හමුදා භටයින් තර්ජනය කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සිටින අතර ඇතැම් මාධ්‍යවේදීන් මේ වන විට හමුදා භටයන්ගේ ප්‍රහාරයන්ට ලක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES