පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප පලකලැයි මාධ්‍යවේදී තරිදු ජයවර්ධන CID යට

ඔක්තෝබර් 09 දින සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයන්හී පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා අද උදෑසන 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. මීට පෙර අදාළ කරුණ සම්බන්ධයෙන් විමසීම සඳහා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර මහතාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මේ අතර මාධ්‍යවේදී තරිදු ජයවර්ධන … Continue reading පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප පලකලැයි මාධ්‍යවේදී තරිදු ජයවර්ධන CID යට