අගමැති ගමන්ගත් ජෙට්යානය ගැන ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර කැදවයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා තිරුපති වන්දනාවක ගිය පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මෙම පැමිණිල්ල සනාථ කිරීමට අදාළ ලේඛන යනාදිය රැගෙන එළැඹෙන සිකුරාදා පෙරවරු 9 ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට එම කොමිෂමේ දූෂණ විමර්ශන තුන්වන අංශයේ ස්ථානාධිපති ඒ්.එච්.එම්.ජී. … Continue reading අගමැති ගමන්ගත් ජෙට්යානය ගැන ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර කැදවයි