කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මිලින්ද රාජපක්ෂට මාධ්‍යවේදීන්ගේ විරෝධය (වීඩියෝ)

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම සාකච්ඡාව මෙහෙයවූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතාට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන්ම විරෝධය එල්ල වුණා. ඒ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවීමේ සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව අන්තනෝමතික ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන්. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් Zoom යෙදුම ආධාරයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න ඇසීමට … Continue reading කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මිලින්ද රාජපක්ෂට මාධ්‍යවේදීන්ගේ විරෝධය (වීඩියෝ)