JRගෙ ආර්ථිකේ දැන් අවසන්..! – රනිල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම කල් යන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එ, මහනුවරදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනත් තැනකින් මුදල් ලබාගත් පමණින් මෙම අර්බුද නොවිදෙන බවත් ඵු පෙන්වා දෙනවා. එමෙන්ම, 1977 දී ජේ.ආර්. ජයවර්ධන ඇති කළ ආර්ථිකය දැන් අවසන් බවත් ජනාධිපතිවරයා පවසනවා. “මගේ පරමාර්ථය වුණේ ජූලි මාසයේදී (ජාත්‍යන්තර මූල්‍ය … Continue reading JRගෙ ආර්ථිකේ දැන් අවසන්..! – රනිල්