කරන්නාගොඩට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපති කළ ඉල්ලීම විනිසුරුවන් ප්‍රතික්ෂේප කරයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන නොයාමට අවසර ලබා දෙන ලෙසට නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) ප්‍රතික්ෂේප කළා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු … Continue reading කරන්නාගොඩට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපති කළ ඉල්ලීම විනිසුරුවන් ප්‍රතික්ෂේප කරයි