අලි සබ්රි පැරණි නීති 60ක් සංශෝධනය කරයි

පසුගිය වසර 20 තුළ සංශෝධනය නොකළ නීති 60කට අධිකරණ අමාත්‍යාංශය විසින් සංශෝධන ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (13) පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය. යෝජිත සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රගතිශීලී නීති පද්ධතියට … Continue reading අලි සබ්රි පැරණි නීති 60ක් සංශෝධනය කරයි