29 C
Colombo
Sunday, June 26, 2022

අලි සබ්රි පැරණි නීති 60ක් සංශෝධනය කරයි

- Advertisement -

පසුගිය වසර 20 තුළ සංශෝධනය නොකළ නීති 60කට අධිකරණ අමාත්‍යාංශය විසින් සංශෝධන ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (13) පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.

යෝජිත සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රගතිශීලී නීති පද්ධතියට ඒවා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පවසනවා.

රට ඉදිරියට ගෙන යාම සඳහා රජයේ නිලධාරීන් මෙන්ම පුරවැසියන් ද වගකීම් ඉටු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පරීක්ෂණාත්මක කටයුතු වලින් තොරව ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නොහැකි බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

විදුලිය විසන්ධි කරන කාලය ඉහළට

මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා...

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...