අවිධිමත්ව පාරට බහින්න ඉන්න අයට ජවිපෙන් අවවාදයක්

විවිධ පාර්ශ්ව විසින් සිදුකරන අසංවිධානාත්මක විරෝධතා සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂය නිවේදනය කරන්නේ රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මහජන විරෝධතා රැසක් සංවිධානය වෙමින් පවතින බැවින් මෙම ඉල්ලීම සිදු කරන බවයි. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධානවලට පරිබාහිරව සාමාන්‍ය ජනතාවටද සිය විරෝධය දැක්වීමට අයිතියක් ඇතත් වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් … Continue reading අවිධිමත්ව පාරට බහින්න ඉන්න අයට ජවිපෙන් අවවාදයක්