Breaking: සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වන සමන්ත විද්‍යරත්න හා නාමල් කරුණරත්න ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොවීන් මුහුණ දෙන පොහොර ගැටළුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල – බෝරලන්ද ප්‍රදේශයේ මෙම විරෝධතාව පවත්වා තිබෙනවා. අදාළ විරෝධතාවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් … Continue reading Breaking: සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට