කඩවත, කිරිබත්ගොඩ, වත්තල, කැළණිය හෙට ඉන්ධන එන පිරවුම්හල් ලැයිස්තුව

වාහන අංකය අනුව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදය යටතේ හෙට (25) දිනයේ අංක 6,7,8,9 යන අවසාන ඉලක්කම හිමි වාහන සඳහා ඉන්ධන ලබාගත හැක. එහිදී හෙට දිනයේ කඩවත, කිරිබත්ගොඩ, වත්තල, කැළණිය ආශ්‍රිත ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් ලැබෙන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වෙයි. කඩවත ජයවර්ධන – (පොලීසිය අසල)ජූලි 21, 22, 23, 25 කඩවත දිල්කී – (පොලිසිය ඉදිරිපිට)ජූලි 21, 22, … Continue reading කඩවත, කිරිබත්ගොඩ, වත්තල, කැළණිය හෙට ඉන්ධන එන පිරවුම්හල් ලැයිස්තුව