29.4 C
Colombo
Friday, April 26, 2024

කඩවත, කිරිබත්ගොඩ, වත්තල, කැළණිය හෙට ඉන්ධන එන පිරවුම්හල් ලැයිස්තුව

- Advertisement -

වාහන අංකය අනුව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදය යටතේ හෙට (25) දිනයේ අංක 6,7,8,9 යන අවසාන ඉලක්කම හිමි වාහන සඳහා ඉන්ධන ලබාගත හැක.

එහිදී හෙට දිනයේ කඩවත, කිරිබත්ගොඩ, වත්තල, කැළණිය ආශ්‍රිත ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් ලැබෙන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වෙයි.

  1. කඩවත ජයවර්ධන – (පොලීසිය අසල)
    ජූලි 21, 22, 23, 25
  2. කඩවත දිල්කී – (පොලිසිය ඉදිරිපිට)
    ජූලි 21, 22, 23, 24, 25, 26
  3. මහර සමුපකාර
    හෙට දිනයේ නොමැත
  4. කිරිබත්ගොඩ හිමාලි
    ජූලි 21 ,22, 23, 25
  5. දලුගම burger
    ජූලි 21, 23, 24, 25
  6. හුනුපිටිය ස්ටෙපන් – (OKI පාසල අසල)
    හෙට දිනයේ නොමැත
  7. දිප්පිටිගොඩ – (ටයර් හන්දිය කීල්ස් අසල)
    ජූලි 21, 22, 24, 25, 26
  8. මාකොළ
    ජූලි 21, 23, 24, 25
  9. මාවරමන්ඩිය – (තිලකවර්ධන)
    හෙට දිනයේ නොමැත
  10. එඩේරමුල්ල
    හෙට දිනයේ නොමැත
  11. කැළනිය උපුල් මුදලිගේ
    ජූලි 22, 24, 25, 26
  12. කැළනිය තල්වත්ත
    ජූලි 21, 23, 24, 25
  13. මාබිම ලාෆ්
    ජූලි 22, 24, 25, 26
  14. බියගම Oasis
    ජූලි 21, 23, 24, 25
  15. සියබලාපේ Tasma
    ජූලි 21, 22, 23, 25
  16. ගනේමුල්ල – (JDD dissanayake)
    ජූලි 22, 24, 25, 26
  17. ගනේමුල්ල සිරිවර්ධන
    ජූලි 22, 24, 25, 26
  18. කඩවත නැලිගම
    J A D D anthony
    ජූලි 22, 23, 25, 26
  19. කඩවත දෙව්තුරු නිකාඩෝ
    ජූලි 21, 22, 24, 26

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...