ගෝඨාභය නැවත ගෙන්වා සියලු වරප්‍රසාද දෙන්න..! – කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි

ඉතිහාසයේ කිසි දා නො වූ විරූ දේශපාලන හා සාමාජික අර්බුද රැසකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් පවසනවා. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අතිමහත් ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, … Continue reading ගෝඨාභය නැවත ගෙන්වා සියලු වරප්‍රසාද දෙන්න..! – කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි