ගෝටා-ගෝ-ගමට කෙහෙළියගෙන් අභියෝගයක්..!

ගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙසට උද්ඝෝෂණය කළත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එවැනි යාන්ත්‍රනයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්වී සිටින උද්ඝෝෂකයින්ට ඔහු අභියෝගයක් ද එල්ල කර සිටිනවා. ඔහු ඒ බව අවධාරණය කර … Continue reading ගෝටා-ගෝ-ගමට කෙහෙළියගෙන් අභියෝගයක්..!