තාත්තා වෙනුවෙන් කෙහෙළියගේ දුව මානව හිමිකම් කොමිසමට (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ නීතියේ සාධාරණත්වය තම පියා හට නොලැබෙන බැවින් මෙම මානව හිමිකම් කඩවීම පිළිබදව තමන් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි. පරීක්ෂණයකින් අනතුරුව ලැබෙන … Continue reading තාත්තා වෙනුවෙන් කෙහෙළියගේ දුව මානව හිමිකම් කොමිසමට (වීඩියෝ)