කෙරවලපිටිය බලාගාරය: ජනපති සමඟ සාකච්ඡාව අද නොවේ, හෙට

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් 40% ක් ඇමරිකානු New Forstress Inc සමාගමට ලබා දීමට ඇති කර ගත් එකඟතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයට අනුබද්ධ පාර්ශවයන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අදාළ ගිවිසුම ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ හමුවක් ඉල්ලා රජයට සම්බන්ධ පක්ෂ 11 … Continue reading කෙරවලපිටිය බලාගාරය: ජනපති සමඟ සාකච්ඡාව අද නොවේ, හෙට