බන්දුල මාර්ග තදබදයට අසුවුණැයි කිඹුලාවල STREET FOOD ගලවයි

තලවතුගොඩ මංසන්ධියට ආසන්නයේ ඇති කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල් වහාම එම ස්ථානයෙන් ඉවත්කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව එළැඹෙන පෙබරවාරි 24 වැනිදා වනවිට මේ ජංගම වෙළෙඳසැල් සියල්ල එම ස්ථානයෙන් ඉවත් කරගත යුතු වනවා. මෙම ස්ථානයේ ආහාරපාන ඇතුළු විවිධ දෑ අලෙවිකරන වෙළෙඳසැල් 33ක් පමණ තිබෙන අතර එයින් පවුල් 500 ක් පමණ … Continue reading බන්දුල මාර්ග තදබදයට අසුවුණැයි කිඹුලාවල STREET FOOD ගලවයි