බලනකොට බිමට අල්ලපු ගල් ප්‍රසන්න රණවීරගේ බිරිදගෙ

කිරිබත්ගොඩ නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයට අයත් රථගාල පසුගිය මාර්තු මස සිට වසා දමා තිබෙනවා.ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එය ඉන්ටර්ලොක් ගල් අල්ලා නවීකරණය කිරිමයි.කෙසේ වෙතත් මේ වන විට එය නවීකරණය කර අවසන්ව ඇතත් කැළණිය ප්‍රාදේශීය සභාව විසින් තවමත් එය විවෘත නොකර තබාගෙන සිටිනවා.කිරිබත්ගොඩ පොදු වෙළෙද සංගමය චෝදනා කරන්නේ එළැඹෙන උත්සව සමයේදී තාවකාලික කඩ දැමීමට මෙම … Continue reading බලනකොට බිමට අල්ලපු ගල් ප්‍රසන්න රණවීරගේ බිරිදගෙ