අවුරුදු 12 වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත්

අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා … Continue reading අවුරුදු 12 වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත්