තෙල් ඉල්ලූ අයට කුරුණෑගල පොලීසිය පිස්තෝල පෙන්නා පහරදීලා (වීඩියෝ)

දින ගණනකින් ඉන්ධන නොපැමිණි කුරුණෑගල – මාස්පොත – වැලගනේ ඉන්ධන පිරවුම්හල අසළ රැදී සිටි පිරිසකට කුරුණෑගල පොලීසිය පහරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්ධන පොලිමේ රැදී සිටි පිරිස මාර්ගය අසළට පැමිණ ඉන්ධන ලබානොදීමට විරෝධය පලකිරීමත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විරෝධතාවයේ නිරත පිරිසට පහරදුන්නා. උසස් පොලිස් නිලධාරියෙක් තම රාජකාරී පිස්තෝලය පෙන්වමින් පිරිසට පරුෂ වචනයෙන් බැණ බියවද්දා … Continue reading තෙල් ඉල්ලූ අයට කුරුණෑගල පොලීසිය පිස්තෝල පෙන්නා පහරදීලා (වීඩියෝ)