32 C
Colombo
Monday, May 6, 2024

තෙල් ඉල්ලූ අයට කුරුණෑගල පොලීසිය පිස්තෝල පෙන්නා පහරදීලා (වීඩියෝ)

- Advertisement -

දින ගණනකින් ඉන්ධන නොපැමිණි කුරුණෑගල – මාස්පොත – වැලගනේ ඉන්ධන පිරවුම්හල අසළ රැදී සිටි පිරිසකට කුරුණෑගල පොලීසිය පහරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්ධන පොලිමේ රැදී සිටි පිරිස මාර්ගය අසළට පැමිණ ඉන්ධන ලබානොදීමට විරෝධය පලකිරීමත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විරෝධතාවයේ නිරත පිරිසට පහරදුන්නා.

උසස් පොලිස් නිලධාරියෙක් තම රාජකාරී පිස්තෝලය පෙන්වමින් පිරිසට පරුෂ වචනයෙන් බැණ බියවද්දා අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක ගත හැකි වුණා.

“තොට තෙල් දෙන්නං” යැයි පවසමින් පහරදී ගෙල සිරකර ඇදගෙන යන ආකාරය අප වාර්තාකරු පටිගතකරගෙන තිබුණා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...